උත්පත්ති 49:14-15
උත්පත්ති 49:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඉස්සාකර්, සෑදල මළු අතර වැතිර සිටින ශක්තිමත් බූරුවෙකි. තම නවාතැන් පොළ කොතරම් කදිමද යන්නත්, ඒ දේශය කොතරම් ප්රසන්න ද යන්නත් දුටු කල, ඔහු බර වැඩට උර දී, වහල් වැඩට යටත් වන්නේ ය.
බෙදාගන්න
උත්පත්ති 49 කියවන්නඋත්පත්ති 49:14-15 Sinhala Revised Old Version (SROV)
ඉස්සාඛර් ගාල් අතුරෙහි ලැගහිඳින ශක්තිමත් කොටළුවෙක. ඔහු නවාතැනක් දැක ඒ හොඳ බවද දේශය ප්රසන්න බවද දැක බර ඉසිලීමට තමාගේ කර නමා අමාරු වැඩට දාසයෙක් වුණේය.
බෙදාගන්න
උත්පත්ති 49 කියවන්නඋත්පත්ති 49:14-15 Sinhala New Revised Version (NRSV)
ඉස්සාකර් සවි බලැති කොටළුවෙකි, ඔහු සෑදල මැද දිගා වී ලගියි. විශ්රාමය කදිම බව ඔහු දිටී, රට ද සුන්දර බව දිටී, එබැවින් ඔහු, බඩු පොදියට කර දුන්නෙන්, බර වැඩට වහලෙක් වී ය.
බෙදාගන්න
උත්පත්ති 49 කියවන්න