උත්පත්ති 11:31 - Compare All Versions

උත්පත්ති 11:31 SCV (සිංහල කාලීන පරිවර්තනය)

තේරා, තම පුත් ආබ්‍රම් ද තම මුනුපුරු (එනම් හාරාන්ගේ පුත් වන) ලොත් ද ආබ්‍රම්ගේ භාර්යාව වූ තම ලේළිය වන සාරයි ද කැටිව, ඔවුන් සමඟ කානාන් දේශයට යන පිණිස, කල්දිවරුන්ගේ ඌර් පුරවරයෙන් පිටත් විය. එහෙත් හාරාන් දක්වා පැමිණි ඔවුහු, එහි පදිංචි වූහ.

බෙදාගන්න
උත්පත්ති 11 SCV

උත්පත්ති 11:31 SROV (Sinhala Revised Old Version)

තේරා තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ද තමාගේ පුත්‍රවූ හාරාන්ගේ පුත්‍රයා වන ලොත්ද තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ගේ භාර්යාව වන තමාගේ යෙහෙළි වූ සාරයිද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශයට යන පිණිස ඌර් නම් වූ කල්දිවරුන්ගේ නුවරින් පිටත්ව ගොස් හාරාන්ට පැමිණ එහි වාසයකෙළේය.

බෙදාගන්න
උත්පත්ති 11 SROV

උත්පත්ති 11:31 NRSV (Sinhala New Revised Version)

තේරා තමාගේ පුත්‍රයා වන ආබ්‍රම් ද තම මුණුබුරා වන ලොත් ද ආබ්‍රම්ගේ බිරිඳ වූ, තම ලේලි වන සාරයි ද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශය බලා යන පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් පිටත් විය. එහෙත්, ඔව්හු හාරාන් දක්වා ගොස් එහි පදිංචි වූ හ.

බෙදාගන්න
උත්පත්ති 11 NRSV

උත්පත්ති 11:31 SNRV (Sinhala New Revised Version 2018)

තේරා තමාගේ පුත්‍රයා වන ආබ්‍රම් ද තම මුණුබුරා වන ලොත් ද ආබ්‍රම්ගේ බිරිඳ වූ, තම ලේලි වන සාරයි ද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශය බලා යන පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් පිටත් විය. එහෙත්, ඔව්හු හාරාන් දක්වා ගොස් එහි පදිංචි වූ හ.

බෙදාගන්න
උත්පත්ති 11 SNRV

උත්පත්ති 11:31 NIV (New International Version)

Terah took his son Abram, his grandson Lot son of Haran, and his daughter-in-law Sarai, the wife of his son Abram, and together they set out from Ur of the Chaldeans to go to Canaan. But when they came to Harran, they settled there.

බෙදාගන්න
උත්පත්ති 11 NIV