උත්පත්ති 11:31
උත්පත්ති 11:31 SCV
තේරා, තම පුත් ආබ්‍රම් ද තම මුනුපුරු (එනම් හාරාන්ගේ පුත් වන) ලොත් ද ආබ්‍රම්ගේ භාර්යාව වූ තම ලේළිය වන සාරයි ද කැටිව, ඔවුන් සමඟ කානාන් දේශයට යන පිණිස, කල්දිවරුන්ගේ ඌර් පුරවරයෙන් පිටත් විය. එහෙත් හාරාන් දක්වා පැමිණි ඔවුහු, එහි පදිංචි වූහ.

