ගලාති 1:11
ගලාති 1:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සහෝදරයිනි, මා දේශනා කළ ශුභාරංචිය, මිනිසුන් සෑදූ ශුභාරංචියක් නො වන වග ඔබ දැන ගන්නවාට කැමතියි.
බෙදාගන්න
ගලාති 1 කියවන්නගලාති 1:11 Sinhala Revised Old Version (SROV)
ඉතින්, සහෝදරයෙනි, මා දේශනා කළාවූ ශුභාරංචිය වනාහි මනුෂ්‍ය ප්‍රකාරවූ එකක් නොවන බව නුඹලාට දන්වමි.
බෙදාගන්න
ගලාති 1 කියවන්නගලාති 1:11 Sinhala New Revised Version (NRSV)
සහෝදරවරුනි, මා දේශනා කරන සුබ අස්න මිනිසුන් විසින් නිපදවන ලද්දක් නොවන බව මම ඔබට දන්වමි.
බෙදාගන්න
ගලාති 1 කියවන්න