එසකියෙල් 37:6
එසකියෙල් 37:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම නුඹලා පිට නහර තබා, මාංසය හටගන්වා, නුඹලා සමින් වසන්නෙමි. මම නුඹලා තුළට හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවනයට එනු ඇත. ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගනු ඇතැ’ යි” පැවසූහ.
බෙදාගන්න
එසකියෙල් 37 කියවන්නඑසකියෙල් 37:6 Sinhala Revised Old Version (SROV)
මම නුඹලා පිට නහර තබා, නුඹලා කෙරෙහි මාංස හටගන්වා, නුඹලා සමින් වසා, නුඹලා ජීවත්වන ලෙස නුඹලා තුළ ආත්මය තබන්නෙමි; නුඹලා මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත කියා කියන්නැයි කීය.
බෙදාගන්න
එසකියෙල් 37 කියවන්නඑසකියෙල් 37:6 Sinhala New Revised Version (NRSV)
මම නුඹලාට නහර දෙමි; නුඹලා පිට මාංසය හටගන්වා, නුඹලා සමින් වසා, ජීවත් වන පිණිස නුඹලා තුළ ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා ද දැනගනු ඇත.”
බෙදාගන්න
එසකියෙල් 37 කියවන්න