එසකියෙල් 3:12 - Compare All Versions

එසකියෙල් 3:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු ආත්මයාණන්වහන්සේ ඉහළට මා එසවූ සේක. එවිට, මහා ගිගුරුම් හඬක් මට පිටුපසින් ඇසිණ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය උන්වහන්සේගේ වාස භවනේ සිට ප්‍රශංසාවට පත් වේවා!

බෙදාගන්න
එසකියෙල් 3 SCV

එසකියෙල් 3:12 SROV (Sinhala Revised Old Version)

එවිට ආත්මය මා ඔසවාගත්තේය. ස්වකීය ස්ථානයේ සිට ස්වාමීන්වහන්සේගේ මහිමයට ප්‍රශංසාවේවයි කියන මහත් ඝෝෂා ශබ්දයක් මා පස්සෙන් මට ඇසුණේය.

බෙදාගන්න
එසකියෙල් 3 SROV

එසකියෙල් 3:12 NRSV (Sinhala New Revised Version)

එවිට ආත්මයාණෝ මා ඔසවාගත්හ. “ස්වකීය වාසස්ථානයේ සිටින සමිඳාණන් වහන්සේගේ මහිමයට ප්‍රශංසා වේ වා!”යි කියන භූමි කම්පාවක් වැනි ඝෝෂාවක් මා පිටුපසින් මට ඇසුණේ ය.

බෙදාගන්න
එසකියෙල් 3 NRSV

එසකියෙල් 3:12 SNRV (Sinhala New Revised Version 2018)

එවිට ආත්මයාණෝ මා ඔසවාගත්හ. “ස්වකීය වාසස්ථානයේ සිටින සමිඳාණන් වහන්සේගේ මහිමයට ප්‍රශංසා වේ වා!”යි කියන භූමි කම්පාවක් වැනි ඝෝෂාවක් මා පිටුපසින් මට ඇසුණේ ය.

බෙදාගන්න
එසකියෙල් 3 SNRV

එසකියෙල් 3:12 NIV (New International Version)

Then the Spirit lifted me up, and I heard behind me a loud rumbling sound as the glory of the LORD rose from the place where it was standing.

බෙදාගන්න
එසකියෙල් 3 NIV