එසකියෙල් 3:12
එසකියෙල් 3:12 SCV
ඉන්පසු ආත්මයාණන්වහන්සේ ඉහළට මා එසවූ සේක. එවිට, මහා ගිගුරුම් හඬක් මට පිටුපසින් ඇසිණ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය උන්වහන්සේගේ වාස භවනේ සිට ප්‍රශංසාවට පත් වේවා!