නික්මයාම 32:19
නික්මයාම 32:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෝසෙස් කඳවුරට ළඟා වෙත් ම, ගොන් පැටවා ද නැටුම ද දුටුවේ ය. එවිට ඔහු කෝපයෙන් ඇවුළුණේ ය, ඔහු තම දෑතේ වූ ගල් පුවරු වීසි කරමින්, ඒවා කඳු පාමුල කැබලිවලට බිඳ දැමී ය.
බෙදාගන්න
නික්මයාම 32 කියවන්නනික්මයාම 32:19 Sinhala Revised Old Version (SROV)
තවද ඔහු කඳවුරට ළංවූ වහාම වස්සාද නැටීමද දුටුවේය. මෝසෙස්ගේ උදහස ඇවුළුණේය, ඔහු තමාගේ අතින් ලෑලි හෙළා කන්ද මුලදී ඒවා බින්දේය.
බෙදාගන්න
නික්මයාම 32 කියවන්නනික්මයාම 32:19 Sinhala New Revised Version (NRSV)
ඔහු ද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සා ද සෙනඟගේ නැටුම් ද දිටී ය. ඔහුගේ කෝපාග්නිය ද එවිට වේගවත් ව ඇවිළී ගියෙන් ඔහු තම අත වූ ගල් පුවරු වීසි කොට, ඒවා කන්ද පාමුල බිඳ දැමී ය.
බෙදාගන්න
නික්මයාම 32 කියවන්න