නික්මයාම 32:14
නික්මයාම 32:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේ තම සිත වෙනස් කර, ස්වකීය ජනතාවට කරන්නේ ය කියූ විපත්තිය නො පැමිණෙවු සේක.
බෙදාගන්න
නික්මයාම 32 කියවන්නනික්මයාම 32:14 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට කරන්නේයයි කී විපත ගැන තැවුණසේක.
බෙදාගන්න
නික්මයාම 32 කියවන්නනික්මයාම 32:14 Sinhala New Revised Version (NRSV)
එවිට සමිඳාණන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්න අදහස් කළ නපුර අත් හළ සේක.
බෙදාගන්න
නික්මයාම 32 කියවන්න