නික්මයාම 23:8
නික්මයාම 23:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“අල්ලස් නො ගන්න. මන්ද අල්ලස, පැහැදිලි දැක්ම අන්ධ කර, නිර්දෝෂී තැනැත්තාගේ යුක්තිය කණපිට පෙරළවයි.
බෙදාගන්න
නික්මයාම 23 කියවන්නනික්මයාම 23:8 Sinhala Revised Old Version (SROV)
අල්ලස් නොගන්න. මක්නිසාද අල්ලස ඇස් පෙනීම ඇත්තන් අන්ධකරයි, ධර්මිෂ්ඨයාගේ වචන පෙරළයි.
බෙදාගන්න
නික්මයාම 23 කියවන්නනික්මයාම 23:8 Sinhala New Revised Version (NRSV)
අල්ලස් නොගත යුතු ය. අල්ලස් වනාහි සාධාරණ ලෙස සිතීමේ බුද්ධිය අඳුරු කොට නිවැරදිකරුවන්ගේ නඩු අවනඩු කිරීමට පොළොඹවන දෙයකි.
බෙදාගන්න
නික්මයාම 23 කියවන්න