නික්මයාම 16:20 - Compare All Versions
නික්මයාම 16:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් මෝසෙස්ට ඇහුම්කන් නො දුන් ඇතමෙක් ඒවායින් කොටසක් උදය වන තුරු තබා ගත්හ. එහෙත් ඒවා පණුවන් ගසා, දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය.
නික්මයාම 16:20 SROV (Sinhala Revised Old Version)
එසේ වී නුමුත් ඔව්හු මෝසෙස්ට ඇහුම්කන්නොදී සමහරෙක් පසුවදා උදය වනතුරු එයින් ඉතුරුකළෝය, එය පණුවන් හැදී දුර්ගන්ධවිය. මෝසෙස් ඔවුන් කෙරෙහි කෝප විය.
නික්මයාම 16:20 NRSV (Sinhala New Revised Version)
එහෙත්, ඔව්හු මෝසෙස්ට සවන් නොදුන්හ. ඔවුන්ගෙන් සමහරෙක් පසු දින උදය වන තෙක් ඉන් කොටසක් ඉතුරු කළහ. එවිට එහි පණුවන් හටගෙන එයින් දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය.
නික්මයාම 16:20 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත්, ඔව්හු මෝසෙස්ට සවන් නොදුන්හ. ඔවුන්ගෙන් සමහරෙක් පසු දින උදය වන තෙක් ඉන් කොටසක් ඉතුරු කළහ. එවිට එහි පණුවන් හටගෙන එයින් දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය.
නික්මයාම 16:20 NIV (New International Version)
However, some of them paid no attention to Moses; they kept part of it until morning, but it was full of maggots and began to smell. So Moses was angry with them.