නික්මයාම 16:20
නික්මයාම 16:20 SCV
එහෙත් මෝසෙස්ට ඇහුම්කන් නො දුන් ඇතමෙක් ඒවායින් කොටසක් උදය වන තුරු තබා ගත්හ. එහෙත් ඒවා පණුවන් ගසා, දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය.