එස්තර් 6:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 6:7 SROV (Sinhala Revised Old Version)
රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමති මනුෂ්යයාට මෙසේ කළ යුතුය
එස්තර් 6:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් ඔහු, රජුට පිළිතුරු දෙමින්, “ගරු සම්මාන දැක්වීමට රජු ප්රසන්න තැනැත්තාට මෙසේ සලකත්වා.
එස්තර් 6:7 NRSV (Sinhala New Revised Version)
“රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්යයාට මෙසේ කළ යුතු ය
එස්තර් 6:7 NIV (New International Version)
So he answered the king, “For the man the king delights to honor