අන්තර්ගතයට යන්න

එස්තර් 6:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 6:4 SROV (Sinhala Revised Old Version)

රජද: මිදුලේ ඉන්නේ කවුදැයි ඇසීය. හාමාන් වනාහි තමා විසින් මොර්දෙකයි සෑදූ එල්ලුම්ගහේ ඔහු එල්ලාදමන්ට රජුට කථාකරන පිණිස රජගෙදර පිටත මිදුලට ඇවිත් සිටියේය.

එස්තර් 6 SROV

එස්තර් 6:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“මාලිග මළුවේ කවුරු සිටී දැ?” යි රජු ඇසී ය. එවිට ම හාමාන්, මාලිගාවේ පිට මළුවට පැමිණියා පමණි. ඔහු පැමිණියේ තමන් පිළියෙල කළ එල්ලුම් ගහේ මොර්දෙකයි එල්ලීම ගැන රජු හා කතා කිරීමට ය.

එස්තර් 6 SCV

එස්තර් 6:4 NRSV (Sinhala New Revised Version)

රජතුමා කතා කරමින්, “රාජාංගණයේ සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. ඒ අවස්ථාවේ දී හාමාන් තමා සෑදූ එල්ලුම්ගහේ මොර්දෙකයි එල්ලා දමන්න රජුට කියන පිණිස මැදුරේ පිටත රාජාංගණයට පැමිණ සිටියේ ය.

එස්තර් 6 NRSV

එස්තර් 6:4 NIV (New International Version)

The king said, “Who is in the court?” Now Haman had just entered the outer court of the palace to speak to the king about impaling Mordecai on the pole he had set up for him.

එස්තර් 6 NIV