එස්තර් 6:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 6:3 SROV (Sinhala Revised Old Version)
මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරනලද්දේදැයි රජු ඇසුවේය. ඔහුට කිසි දෙයක් කළේ නැතැයි රජුට සේවයකරන මෙහෙකරුවෝ කීවෝය.
එස්තර් 6:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මේ උදෙසා මොර්දෙකයිට කවර ගරු සම්මානයක්, කවර උපහාරයක් පිරිනැමුවා දැ?” යි රජු විමසී ය. රජුට මෙහෙවර කළ පරිවාරකයෝ පිළිතුරු දෙමින්, “ඔහු වෙනුවෙන් කිසිවක් ම කර නැතැ” යි කීවෝ ය.
එස්තර් 6:3 NRSV (Sinhala New Revised Version)
“මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරන ලද්දේ දැ”යි රජු ඇසී ය. “ඔහුට කිසි දෙයක් කෙළේ නැතැ”යි රජුට සේවය කරන මෙහෙකරුවෝ කී හ.
එස්තර් 6:3 NIV (New International Version)
“What honor and recognition has Mordecai received for this?” the king asked. “Nothing has been done for him,” his attendants answered.