එස්තර් 1:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 1:4 SROV (Sinhala Revised Old Version)
එකල්හි ඔහු තමාගේ රාජ්යයේ උතුම් වස්තුද තමාගේ මහිමශ්රීයේ අනර්ඝතාවද බොහෝ දවස් එනම් දවස් එකසිය අසූවක් පෙන්නුවේය.
එස්තර් 1:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
බොහෝ දවසක්, පුරා එකසිය අසූ දවසක් ඔහු තම රාජකීය තේජසේ ධන සම්පත්තියත්, තම රාජශ්රීයේ අලංකාරය හා විභූතියත් ප්රදර්ශන කළේ ය.
එස්තර් 1:4 NRSV (Sinhala New Revised Version)
එකල්හි ඔහු තමාගේ රාජ්යයේ යස ඉසුර ද තමාගේ මහිමශ්රීයේ තේජස හා අලංකාරය ද බොහෝ දවස් එනම්, දවස් එකසිය අසූවක් මුළුල්ලේ ප්රදර්ශනය කෙළේ ය.
එස්තර් 1:4 NIV (New International Version)
For a full 180 days he displayed the vast wealth of his kingdom and the splendor and glory of his majesty.