එස්තර් 1:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 1:3 SROV (Sinhala Revised Old Version)
තමාගේ සියලු අධිපතීන්ද සේවකයන්ද වන පාර්සියාවේ සහ මේදියාවේ සේනාධිපතීන්ටද රටවල උත්තමයන්ටද අධිපතීන්ටද තමා ඉදිරියෙහි මංගල්ය කෑමක් දුන්නේය.
එස්තර් 1:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔහුගේ පාලන සමයේ තෙවන වසරේ ඔහු තමාගේ සියලු අධිපතීන්ට හා නිලධාරීන්ට ප්රිය සාදයක් පැවැත්වී ය. පර්සියාවේ හා මේදියාවේ හමුදා නායකයෝ ද වංශාධිපතීහු ද ප්රාදේශීය ආණ්ඩුකාරවරු ද ඔහු ඉදිරියේ වූහ.
එස්තර් 1:3 NRSV (Sinhala New Revised Version)
පර්සියාවේ හා මේදියාවේ හමුදාවල අධිපතීහු ද ප්රාදේශීය ආණ්ඩුකාරයෝ හා ප්රභූවරයෝ ද ඒ අවස්ථාවේ දී පැමිණ සිටියහ.
එස්තර් 1:3 NIV (New International Version)
and in the third year of his reign he gave a banquet for all his nobles and officials. The military leaders of Persia and Media, the princes, and the nobles of the provinces were present.