අන්තර්ගතයට යන්න

එස්තර් 1:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 1:2 SROV (Sinhala Revised Old Version)

අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේ ඔහු ෂූෂන් බලකොටුවේ තිබුණ තමාගේ රාජ්‍යයේ සිංහාසනයෙහි වැඩහුන් දවස්වලදී

එස්තර් 1 SROV

එස්තර් 1:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අහෂ්වේරොෂ් රජු, බළකොටු නුවර වූ ෂූෂන්හි තම සිංහාසනයේ හිඳ, රජකම් කරමින්

එස්තර් 1 SCV

එස්තර් 1:2 NRSV (Sinhala New Revised Version)

අහෂ්වේරොෂ් රජුගේ රාජ්‍ය සමයේ තුන් වන අවුරුද්දේ දී ඔහු තමාගේ සියලු අධිපතීන්ට ද විධායකයින්ට ද මංගල භෝජනයකින් සංග්‍රහ කෙළේ ය.

එස්තර් 1 NRSV

එස්තර් 1:2 NIV (New International Version)

At that time King Xerxes reigned from his royal throne in the citadel of Susa

එස්තර් 1 NIV