ධර්මදේශකයා 8:15 - Compare All Versions

ධර්මදේශකයා 8:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් මම ප්‍රීතිය විඳීම අගේ කරමි. මන්ද කා, බී සැනැහී ප්‍රීතිවීමට වඩා වැඩි සෙතක් හිරු යට මිනිසාට නැත. එවිට දෙවියන්වහන්සේ හිරු යට ඔහුට දුන් ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුගේ වැඩ කටයුතු සමඟ ප්‍රීතිය ද වන්නේ ය.

බෙදාගන්න
ධර්මදේශකයා 8 SCV

ධර්මදේශකයා 8:15 SROV (Sinhala Revised Old Version)

එවිට ප්‍රීතිය හොඳයයි සිතුවෙමි, මක්නිසාද කා බී ප්‍රීතිවීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් නැත්තේය. දෙවියන්වහන්සේ ඉර යට ඔහුට දෙන ඔහුගේ ජීවිතයේ දවස්වල ඔහුගේ වෙහෙසීමෙන් ඔහුට ඉතිරිවන්නේ ඒකය.

ධර්මදේශකයා 8:15 NRSV (Sinhala New Revised Version)

දෙවිඳාණන් මිහි පිට මිනිසෙකුට දෙන ලුහුඬු ජීවිතයේ දී, කා බී විනෝද වීමට වැඩි අන් කිසි සැපතක් ඔහුගේ ජීවන සටනේ දී ඔහුට ඇද් ද? දෙවියන් වහන්සේ ඔහුට මිහි පිට දෙන ජීවිත කාලයේ දී ඔහුගේ ශ්‍රමයෙන් ඔහුට ඉතිරි වන්නේ මෙපමණ ය.

ධර්මදේශකයා 8:15 SNRV (Sinhala New Revised Version 2018)

දෙවිඳාණන් මිහි පිට මිනිසෙකුට දෙන ලුහුඬු ජීවිතයේ දී, කා බී විනෝද වීමට වැඩි අන් කිසි සැපතක් ඔහුගේ ජීවන සටනේ දී ඔහුට ඇද් ද? දෙවියන් වහන්සේ ඔහුට මිහි පිට දෙන ජීවිත කාලයේ දී ඔහුගේ ශ්‍රමයෙන් ඔහුට ඉතිරි වන්නේ මෙපමණ ය.

ධර්මදේශකයා 8:15 NIV (New International Version)

So I commend the enjoyment of life, because there is nothing better for a person under the sun than to eat and drink and be glad. Then joy will accompany them in their toil all the days of the life God has given them under the sun.

බෙදාගන්න
ධර්මදේශකයා 8 NIV