දේශනාකරු 8:15
දේශනාකරු 8:15 SCV
එබැවින් මම ප්‍රීතිය විඳීම අගේ කරමි. මන්ද කා, බී සැනැහී ප්‍රීතිවීමට වඩා වැඩි සෙතක් හිරු යට මිනිසාට නැත. එවිට දෙවියන්වහන්සේ හිරු යට ඔහුට දුන් ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුගේ වැඩ කටයුතු සමඟ ප්‍රීතිය ද වන්නේ ය.