ධර්මදේශකයා 7:8-9 - Compare All Versions

ධර්මදේශකයා 7:8-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යම් දෙයක අවසානය එහි පටන් ගැන්මට වඩා හොඳ ය. ඉවසිලි ආත්මයක් ඇත්තා, අහංකාර ආත්මයක් ඇත්තාට වඩා හොඳ ය. ඔබගේ ආත්මයෙන් කෝපවීමට ඉක්මන් නො වන්න; මන්ද කෝපය ලැග සිටින්නේ, අඥානයාගේ ළයෙහි ය.

බෙදාගන්න
ධර්මදේශකයා 7 SCV

ධර්මදේශකයා 7:8-9 SROV (Sinhala Revised Old Version)

යම් දෙයක අන්තිමය එහි පටන්ගැන්මට වඩා හොඳය. උඩඟු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය. කෝපවීමට නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.

ධර්මදේශකයා 7:8-9 NRSV (Sinhala New Revised Version)

යම් දෙයක අවසානය එහි ආරම්භයට වඩා හොඳ ය. අහංකාරයට වඩා ඉවසීම උතුම් ය. කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි.

ධර්මදේශකයා 7:8-9 SNRV (Sinhala New Revised Version 2018)

යම් දෙයක අවසානය එහි ආරම්භයට වඩා හොඳ ය. අහංකාරයට වඩා ඉවසීම උතුම් ය. කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි.

ධර්මදේශකයා 7:8-9 NIV (New International Version)

The end of a matter is better than its beginning, and patience is better than pride. Do not be quickly provoked in your spirit, for anger resides in the lap of fools.

බෙදාගන්න
ධර්මදේශකයා 7 NIV