දේශනාකරු 7:8-9
දේශනාකරු 7:8-9 SCV
යම් දෙයක අවසානය එහි පටන් ගැන්මට වඩා හොඳ ය. ඉවසිලි ආත්මයක් ඇත්තා, අහංකාර ආත්මයක් ඇත්තාට වඩා හොඳ ය. ඔබගේ ආත්මයෙන් කෝපවීමට ඉක්මන් නො වන්න; මන්ද කෝපය ලැග සිටින්නේ, අඥානයාගේ ළයෙහි ය.