ද්වීතීය කථාව 32:35 - Compare All Versions
ද්වීතීය කථාව 32:35 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පළි ගැනීම මා සතු ය: මම විපාක දෙන්නෙමි; කාලය එළැඹි කල, ඔවුන්ගේ පය ලිස්සා යයි. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය. අත් විය යුතු ඉරණම, ඔවුන් පිට වහ වහා පැමිණේ.”
බෙදාගන්න
ද්වීතීය කථාව 32 SCVද්වීතීය කථාව 32:35 SROV (Sinhala Revised Old Version)
ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පිළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 SROVද්වීතීය කථාව 32:35 NRSV (Sinhala New Revised Version)
ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; ඔවුන්ගේ ඉරණම වහා පැමිණේ.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 NRSVද්වීතීය කථාව 32:35 SNRV (Sinhala New Revised Version 2018)
ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; ඔවුන්ගේ අවසානය වහා පැමිණේ.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 SNRVද්වීතීය කථාව 32:35 NIV (New International Version)
It is mine to avenge; I will repay. In due time their foot will slip; their day of disaster is near and their doom rushes upon them.”
බෙදාගන්න
ද්වීතීය කථාව 32 NIV