ද්විතීය 32:35

ද්විතීය 32:35 SCV

පළි ගැනීම මා සතු ය: මම විපාක දෙන්නෙමි; කාලය එළැඹි කල, ඔවුන්ගේ පය ලිස්සා යයි. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය. අත් විය යුතු ඉරණම, ඔවුන් පිට වහ වහා පැමිණේ.”