ද්වීතීය කථාව 31:4
ද්වීතීය කථාව 31:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අමෝරිවරුන්ගේ රජුන් වූ සීහොන් හා ඕග් ද සමඟ ඔවුන්ගේ දේශය ද විනාශ කරමින්, ස්වාමින්වහන්සේ ක්රියා කළ ලෙස ම, උන්වහන්සේ මේ ජාතීන්ට ද කරන සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 31 කියවන්නද්වීතීය කථාව 31:4 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ විනාශකළ අමෝරිවරුන්ගේ රජුන්වූ සීහොන්ට සහ ඕග්ටද ඔවුන්ගේ දේශයටද කළ ලෙස උන්වහන්සේ මොවුන්ටත් කරනසේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 31 කියවන්නද්වීතීය කථාව 31:4 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ වනසා ලූ අමෝරිවරුන්ගේ රජුන් වන සීහොන්ට සහ ඕග්ට ද ඔවුන්ගේ දේශයට ද කළ ලෙස, උන් වහන්සේ ඔවුන්ටත් කරන සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 31 කියවන්න