ද්වීතීය කථාව 12:5-6
ද්වීතීය කථාව 12:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වකීය වාසය සඳහා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය නාමය පිහිටුවීමට, ඔබගේ සියලු ගෝත්ර අතරින් තෝරා ගන්න ස්ථානය, ඔබ සෙවිය යුතු ය. ඔබ යා යුත්තේ එතැනට ය. ඔබගේ දවන යාග හා යාග පූජා ද ඔබගේ දසයෙන් කොටස් හා විශේෂ පඬුරු ද ඔබගේ බාර-හාර හා ස්වේච්ඡා පූජා ද ඔබගේ ගව, එළු, බැටළු ආදීන්ගේ කුලුඳුලන් ද එහි ගෙනෙන්න.
ද්වීතීය කථාව 12:5-6 Sinhala Revised Old Version (SROV)
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න. නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලාගේ බාරද නුඹලාගේ ස්වෙච්ඡා පූජාද නුඹලාගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්
ද්වීතීය කථාව 12:5-6 Sinhala New Revised Version (NRSV)
ඔබේ ගෝත්ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය. එම ස්ථානයට ඔබේ දවන යාග පූජා ද විශේෂ පඬුරු ද දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පූජා ද බාර ද ස්වේච්ඡා පූජා ද ගව පට්ටිවල හා එළු පට්ටිවල කුලුඳුල් සතුන් ද ඔබ ගෙනා යුතු ය.
ද්වීතීය කථාව 12:5-6 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබේ ගෝත්ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය. එම ස්ථානයට ඔබේ දවන යාග පූජා ද විශේෂ පඬුරු ද දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පූජා ද බාර ද ස්වේච්ඡා පූජා ද ගව පට්ටිවල හා එළු පට්ටිවල කුලුඳුල් සතුන් ද ඔබ ගෙනා යුතු ය.
ද්වීතීය කථාව 12:5-6 New International Version (NIV)
But you are to seek the place the LORD your God will choose from among all your tribes to put his Name there for his dwelling. To that place you must go; there bring your burnt offerings and sacrifices, your tithes and special gifts, what you have vowed to give and your freewill offerings, and the firstborn of your herds and flocks.