ද්වීතීය කථාව 11:26 - Compare All Versions
ද්වීතීය කථාව 11:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෙන්න, මම අද ඔබ ඉදිරියේ ආශිර්වාදයක් හා ශාපයක් තබමි.
බෙදාගන්න
ද්වීතීය කථාව 11 SCVද්වීතීය කථාව 11:26 SROV (Sinhala Revised Old Version)
මම අද නුඹලා ඉදිරියෙහි ආශීර්වාදයක් ශාපයක්ද තබමි
බෙදාගන්න
ද්වීතීය කථාව 11 SROVද්වීතීය කථාව 11:26 NRSV (Sinhala New Revised Version)
“මෙන්න, මම අද දින ඔබට තෝරා ගැනීමට ආශීර්වාදයක් ද සාපයක් ද ඔබ ඉදිරියෙහි තබමි.
බෙදාගන්න
ද්වීතීය කථාව 11 NRSVද්වීතීය කථාව 11:26 SNRV (Sinhala New Revised Version 2018)
“මෙන්න, මම අද දින ඔබට තෝරා ගැනීමට ආශීර්වාදයක් ද සාපයක් ද ඔබ ඉදිරියෙහි තබමි.
බෙදාගන්න
ද්වීතීය කථාව 11 SNRVද්වීතීය කථාව 11:26 NIV (New International Version)
See, I am setting before you today a blessing and a curse
බෙදාගන්න
ද්වීතීය කථාව 11 NIV