දානියෙල් 9:23
දානියෙල් 9:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ දයාව ඉල්ලා අයැදුම් කරන්නට පටන් ගත් සැණින්, පිළිතුරක් දෙනු ලැබිණ. මා ආවේ එය දන්වන්නටයි. මන්ද ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙකි. එබැවින්, පණිවුඩය විමසා, දර්ශනය වටහා ගන්න.
බෙදාගන්න
දානියෙල් 9 කියවන්නදානියෙල් 9:23 Sinhala Revised Old Version (SROV)
නුඹේ කන්නලව්වේ පටන්ගැන්මේදී ආඥාවක් ලැබ මම නුඹට දන්වන්ට ආවෙමි; මක්නිසාද නුඹ බොහෝ ප්‍රේමලද්දෙක්ය. ඒ නිසා කාරණය කල්පනාකොට, දර්ශනය තේරුම්ගන්න.
බෙදාගන්න
දානියෙල් 9 කියවන්න