දානියෙල් 9:23

දානියෙල් 9:23 SCV

ඔබ දයාව ඉල්ලා අයැදුම් කරන්නට පටන් ගත් සැණින්, පිළිතුරක් දෙනු ලැබිණ. මා ආවේ එය දන්වන්නටයි. මන්ද ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙකි. එබැවින්, පණිවුඩය විමසා, දර්ශනය වටහා ගන්න.