ක්‍රියා 1:4 - Compare All Versions
ක්‍රියා 1:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ ඔවුන් සමඟ සිටියදී, ඔවුන්ට නියෝග කරමින්, “යෙරුසලමෙන් ඉවත් ව නො ගොස්, කලින් ඔබ මගෙන් ඇසූ පරිදි, පියාණන්වහන්සේගේ පොරොන්දුව ගැන බලා සිටින්න.
බෙදාගන්න
ක්‍රියා 1 SCVක්‍රියා 1:4 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ ඔවුන් සමඟ රැස්ව ඔවුන්ට ආඥාකරමින්: යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන්වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න.
බෙදාගන්න
ක්‍රියා 1 SROVක්‍රියා 1:4 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, “ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න.
බෙදාගන්න
ක්‍රියා 1 NRSVක්‍රියා 1:4 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, “ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න.
බෙදාගන්න
ක්‍රියා 1 SNRVක්‍රියා 1:4 NIV (New International Version)
On one occasion, while he was eating with them, he gave them this command: “Do not leave Jerusalem, but wait for the gift my Father promised, which you have heard me speak about.
බෙදාගන්න
ක්‍රියා 1 NIV