ක්‍රියා 1:15 - Compare All Versions

ක්‍රියා 1:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එදවස්හි එකසිය විසි දෙනකුගෙන් පමණ සමන්විත සහෝදරයින් අතරේ නැගී සිටගත් පේතෘස් කතා කරමින්

බෙදාගන්න
ක්‍රියා 1 SCV

ක්‍රියා 1:15 SROV (Sinhala Revised Old Version)

මේ දවස්වලදී එකසිය විසිදෙනෙක් පමණ සෙනඟ රැස්ව සිටි කල පේතෘස් සහෝදරයන් මැද නැගිට සිට කියනුයේ

බෙදාගන්න
ක්‍රියා 1 SROV

ක්‍රියා 1:15 NRSV (Sinhala New Revised Version)

මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය

බෙදාගන්න
ක්‍රියා 1 NRSV

ක්‍රියා 1:15 SNRV (Sinhala New Revised Version 2018)

මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය

බෙදාගන්න
ක්‍රියා 1 SNRV

ක්‍රියා 1:15 NIV (New International Version)

In those days Peter stood up among the believers (a group numbering about a hundred and twenty)

බෙදාගන්න
ක්‍රියා 1 NIV