2 සාමුවෙල් 7:3
2 සාමුවෙල් 7:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නාතාන්, රජුට පිළිතුරු දෙමින්, “යන්න! ඔබේ සිතේ ඇති සියලු දෑ කරන්න. මන්ද ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කී ය.
බෙදාගන්න
2 සාමුවෙල් 7 කියවන්න2 සාමුවෙල් 7:3 Sinhala Revised Old Version (SROV)
එවිට නාතාන්: නුඹ ගොස් නුඹේ සිතේ තිබෙන සියල්ල කරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි රජුට කීවේය.
බෙදාගන්න
2 සාමුවෙල් 7 කියවන්න2 සාමුවෙල් 7:3 Sinhala New Revised Version (NRSV)
එවිට නාතාන් පිළිතුරු දෙමින්, “ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය.
බෙදාගන්න
2 සාමුවෙල් 7 කියවන්න