2 සාමුවෙල් 7:29
2 සාමුවෙල් 7:29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් දැන්, ඔබ හමුවේ සදහට පවතින පිණිස, ඔබගේ සේවකයාගේ වංශයට ආශිර්වාද කරන්නට ඔබ ප්රසන්න වන සේක්වා! අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේ එසේ කී සේක. ඔබගේ සේවකයාගේ වංශය ඔබගේ ආශිර්වාදයෙන් සදාතනික ව ආශිර්වාද ලබන්නේ ම ය.”
2 සාමුවෙල් 7:29 Sinhala Revised Old Version (SROV)
එබැවින් ඔබගේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදාකාලේටම පවතින පිණිස ඊට ආශීර්වාදකරන්ට ඔබ කැමතිවනසේක්වා. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස , ඔබ ඒක කීසේක. ඔබගේ ආශීර්වාදයෙන් ඔබගේ මෙහෙකරුවාගේ වංශය සදාකාලේටම ආශීර්වාදකරනු ලබාවයි කීවේය.
2 සාමුවෙල් 7:29 Sinhala New Revised Version (NRSV)
එබැවින් ඔබේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදහට ම පවතින පිණිස ඊට ආශීර්වාද කරන්නට ඔබ කැමැති වන සේක් වා! මන්ද, දෙවි ස්වාමීන් වහන්ස, ඔබ එසේ වදාළ සේක. ඔබේ ආශීර්වාදය මඟින් ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ආශීර්වාද කරනු ලැබේ වා!”
2 සාමුවෙල් 7:29 Sinhala New Revised Version 2018 (SNRV)