2 සාමුවෙල් 6:13-14
2 සාමුවෙල් 6:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ කරඬුව උසුලාගෙන යන්නවුන් පියවර හයක් තැබූ කල, ඔහු ගවයකු හා තර වහු පැටවකු යාග කළේ ය. දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳ තමාගේ මුළු ශක්තියෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ නැටුවේ ය.
බෙදාගන්න
2 සාමුවෙල් 6 කියවන්න2 සාමුවෙල් 6:13-14 Sinhala Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය උසුලන්නන් අඩි හයක් ගිය කල ඔහු ගොනෙක්ද තර වස්සෙක්ද පූජාකෙළේය. දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය.
බෙදාගන්න
2 සාමුවෙල් 6 කියවන්න2 සාමුවෙල් 6:13-14 Sinhala New Revised Version (NRSV)
තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය. දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය.
බෙදාගන්න
2 සාමුවෙල් 6 කියවන්න