2 සාමුවෙල් 22:7
2 සාමුවෙල් 22:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට හඬ ගැසීමි. මගේ දෙවියන්වහන්සේට මම මොර ගැසීමි. ස්වකීය මාලිගයේ සිට උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක. මගේ මොරගෑම, උන්වහන්සේගේ සවන් වැකිණ.
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න2 සාමුවෙල් 22:7 Sinhala Revised Old Version (SROV)
මාගේ විපතේදී ස්වාමීන්ට අයැදීමි, එසේය, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවේ සිට මාගේ හඬ ඇසූසේක, මාගේ හඬ උන්වහන්සේගේ කණෙහි වැටුණේය.
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න2 සාමුවෙල් 22:7 Sinhala New Revised Version (NRSV)
මාගේ විපතේ දී මම සමිඳුන් යැදීමි. එසේ ය, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මාගේ හඬට සවන් දුන් සේක. මා යැදුම් එතුමන් වෙත නැඟිණි.
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න