2 සාමුවෙල් 22:40-41
2 සාමුවෙල් 22:40-41 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යුද්ධයට ශක්තියෙන් මා සන්නද්ධ කළ ඔබවහන්සේ, මගේ එදිරිවාදීන් මගේ පයට යටවන්නට සැලසූ සේක. ඔබවහන්සේ මගේ සතුරන් හැරී පලා යන්නට සැලසූ සේක. මම මගේ එදිරිවාදීන් වනසා දැමීමි.
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න2 සාමුවෙල් 22:40-41 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඔබ සටන් පිණිස බලයෙන් මාගේ ඉඟටිය සැරසූසේක. මට විරුද්ධව නැගුටුණු අය ඔබ මා යටතේ අවනතකරවූසේක. මට ද්වේෂකරන්නන් මා විසින් සිඳදමන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටිපාන්ට සැලැස්වූසේක.
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න2 සාමුවෙල් 22:40-41 Sinhala New Revised Version (NRSV)
මන්ද, ඔබ සටන් පිණිස ශක්තියෙන් මාගේ ඉඟටිය සවිමත් කරන සේක. මට විරුද්ධ ව නැඟුණ අය ඔබ මා ඉදිරියෙහි අවනත කරවූ සේක. ඔබ මාගේ සතුරන්ට පසු බැස යන්න සැලැසූ සේක. මට ද්වේෂ කරන්නන් මම විනාශ කරමි.
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න