2 සාමුවෙල් 22:31-32
2 සාමුවෙල් 22:31-32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය; ස්වාමින්වහන්සේගේ වචනය නිර්මල ය; උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය. මන්ද ස්වාමින්වහන්සේ මිස, දෙවියන්වහන්සේ අන් කවුරු ද? අපේ දෙවියන්වහන්සේ හැර, පර්වතයාණෝ අන් කවුරු ද?
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න2 සාමුවෙල් 22:31-32 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේගේ මාර්ගය වනාහි සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට පලිහක් වනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ මිස දෙවියන්වහන්සේ වෙන කවුද? අපේ දෙවියන්වහන්සේ මිස පර්වතයක් වෙන කවුද?
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න2 සාමුවෙල් 22:31-32 Sinhala New Revised Version (NRSV)
මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය; සමිඳුන්ගේ වචන නිර්මල ය. තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක. මන්ද, සමිඳුන් මිස දෙවි වන්නේ කවරෙක් ද? අපේ දෙවිඳුන් මිස පර්වතයක් වන්නේ කවරෙක් ද?
බෙදාගන්න
2 සාමුවෙල් 22 කියවන්න