2 සාමුවෙල් 21:14 - Compare All Versions
2 සාමුවෙල් 21:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු, සාවුල්ගේ ද ඔහුගේ පුත් යොනාතාන්ගේ ද ඇටකටු සමඟ ඒවා බෙන්යමින් පළාතේ සේලාහි දී සාවුල්ගේ පියා වූ කීෂ්ගේ සොහොනෙහි භූමදාන කළහ. රජු අණ කළ හැම දෙයක් ම ඔවුහු කළහ. එයින් පසු දේශය උදෙසා වූ යාච්ඤාවලට දෙවියන්වහන්සේ පිළිතුරු දුන් සේක.
2 සාමුවෙල් 21:14 SROV (Sinhala Revised Old Version)
සාවුල්ගේද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ගේද ඇට බෙන්යමින් රටේ ශේලාහි තිබෙන ඔහුගේ පියවූ කීෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කොට රජු විසින් අණකළ සියල්ල කළෝය. ඉන්පසු දේශය ගැන කළ කන්නලව්ව දෙවියන්වහන්සේ පිළිගත්සේක.
2 සාමුවෙල් 21:14 NRSV (Sinhala New Revised Version)
සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.
2 සාමුවෙල් 21:14 SNRV (Sinhala New Revised Version 2018)
සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.
2 සාමුවෙල් 21:14 NIV (New International Version)
They buried the bones of Saul and his son Jonathan in the tomb of Saul’s father Kish, at Zela in Benjamin, and did everything the king commanded. After that, God answered prayer in behalf of the land.