2 සාමුවෙල් 12:24
2 සාමුවෙල් 12:24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු දාවිත් තම බිරිඳ වූ බැත්ෂෙබා සැනසී ය. ඔහු ඇය වෙත ගොස්, ඇය හා එක් වුණේ ය. ඈ පුතකු බිහි කළා ය. ඔවුහු ඔහුට සාලමොන් යැයි නම් තැබූහ. ස්වාමින්වහන්සේ ඔහුට ප්‍රේම කළ සේක.
බෙදාගන්න
2 සාමුවෙල් 12 කියවන්න2 සාමුවෙල් 12:24 Sinhala Revised Old Version (SROV)
පසුව දාවිත් තමාගේ භාර්යාවවූ බැත්-ෂෙබා සනසා ඈ ළඟට පැමිණ ඈ සමඟ සයනයකෙළේය. ඈ පුත්‍රයෙකු බිහිකළාය, ඔහු සාලමොන් යන නාමය ඔහුට තැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක
බෙදාගන්න
2 සාමුවෙල් 12 කියවන්න2 සාමුවෙල් 12:24 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු දාවිත් තමාගේ බිරිඳ වන බැත්-ෂෙබා සනසා, ඈ ළඟට පැමිණ, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ පුතෙකු ලැබුවා ය. සලමොන් යන නම දාවිත් ඔහුට තැබුවේ ය. සමිඳාණන් වහන්සේ දරුවාට ප්‍රේම කළ සේක.
බෙදාගන්න
2 සාමුවෙල් 12 කියවන්න