2 සාමුවෙල් 12:16
2 සාමුවෙල් 12:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත් එබැවින් දරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කළේ ය. දාවිත් නිරාහාර ව, බිම වැතිර, මුළු රැය ම ගත කළේ ය.
බෙදාගන්න
2 සාමුවෙල් 12 කියවන්න2 සාමුවෙල් 12:16 Sinhala Revised Old Version (SROV)
එබැවින් දාවිත් ළදරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කෙළේය; දාවිත් නිරාහාරව සිට ගෙට ඇතුල්වී රාත්රිය මුළුල්ලෙහි බිම වැතිර උන්නේය.
බෙදාගන්න
2 සාමුවෙල් 12 කියවන්න2 සාමුවෙල් 12:16 Sinhala New Revised Version (NRSV)
එබැවින් ළදරුවා ගැන දාවිත් දෙවියන් වහන්සේට කන්නලව් කෙළේ ය. දාවිත් නිරාහාර ව සිට, ගෙට ඇතුල් වී බිම වැතිර මුළු රෑ ගත කෙළේ ය.
බෙදාගන්න
2 සාමුවෙල් 12 කියවන්න