2 පේතෘස් 3:2
2 පේතෘස් 3:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ශුද්ධ දිවැසිවරුන් මගින් ඉහතදී පවසන ලද පණිවුඩ හා ඔබගේ අපෝස්තුලුවරුන් මගින් අපගේ ගැලවුම්කාර ස්වාමින්වහන්සේ විසින් දෙන ලද නියෝග ඔබට යළි සිහිගන්වන්නට මා කැමතියි.
බෙදාගන්න
2 පේතෘස් 3 කියවන්න2 පේතෘස් 3:2 Sinhala Revised Old Version (SROV)
ශුද්ධවූ අනාගතවක්තෘවරුන් විසින් පළමුවෙන් කියනලද වචනද නුඹලාගේ ප්‍රේරිතයන් කරණකොටගෙන කියෙවු ස්වාමිවූ ගැළවුම්කාරයාණන්ගේ ආඥාවද නුඹලාට මතක්වෙන පිණිස, මතක්කරවීම කරණකොටගෙන නුඹලාගේ අවංකවූ සිත් මේ ලියුම් දෙකින්ම පුබුදුකරවමි.
බෙදාගන්න
2 පේතෘස් 3 කියවන්න2 පේතෘස් 3:2 Sinhala New Revised Version (NRSV)
ශුද්ධ දිවැසිවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන ද, ඔබගේ ප්‍රේරිතයන් විසින් ඔබට දෙන ලද ගැළවුම්කාර සමිඳාණන් වහන්සේගේ ආඥා ද සිහියට ගන්න.
බෙදාගන්න
2 පේතෘස් 3 කියවන්න