2 පේතෘස් 3:14
2 පේතෘස් 3:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ සඳහා ඔබ මග බලා හිඳින බැවින් ප්‍රේමණීයයනි, දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ කැළැල් රහිත ව, දෝෂ රහිත ව සාමයෙන් සිටිනු උන්වහන්සේට සම්බ වන පිණිස හැම පරිශ්‍රමයක් ම දරන්න.
බෙදාගන්න
2 පේතෘස් 3 කියවන්න2 පේතෘස් 3:14 Sinhala Revised Old Version (SROV)
ඉන්නිසා, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් බලාසිටින බැවින්, උන්වහන්සේ ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහකරන්න.
බෙදාගන්න
2 පේතෘස් 3 කියවන්න2 පේතෘස් 3:14 Sinhala New Revised Version (NRSV)
එබැවින්, ප්‍රේමවන්තයෙනි, ඔබ මේ දේවල් බලාපොරොත්තුවෙන් සිටින අතර, උන් වහන්සේ ඉදිරියෙහි නොකැළැල් ව, නිදොස් ව සිටින්නට දැඩි උත්සාහයක් ගෙන, උන් වහන්සේ සමඟ සාමදානයෙන් සිටින්න.
බෙදාගන්න
2 පේතෘස් 3 කියවන්න