2 රාජාවලිය 1:7-8
2 රාජාවලිය 1:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රජු ඔවුන් අමතමින්, “ඔබ මුණ ගැසී, මේ දෑ පැවසූ මනුෂ්‍යයා කොහොම කෙනෙක් දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, සම් පටියක් ඉඟ බැඳ සිටියේ යැ” යි කීහ. “ඒ තිෂ්බීය එලියා යැ” යි රජු පැවසී ය.
2 රාජාවලිය 1:7-8 Sinhala Revised Old Version (SROV)
නුඹලාගේ පෙරමගට ඇවිත් මේ වචන නුඹලාට කී මනුෂ්‍යයාගේ අන්දම කොයි හැටිදැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු ඔහුට උත්තරදෙමින්: ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ ඉඟටියෙහි සම්පටියක් බැඳගත් මනුෂ්‍යයෙකැයි කීවෝය. ඔහු: ඒ තිෂ්බිය එලියායයි කීවේය.
2 රාජාවලිය 1:7-8 Sinhala New Revised Version (NRSV)
“ඔබේ පෙරමඟට අවුත් මේ වචන ඔබට කී මනුෂ්‍යයා කෙබඳු කෙනෙක් දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු ඔහුට උත්තර දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉඟටියෙහි සම් පටියක් බැඳගත් මනුෂ්‍යයෙක් ය”යි කී හ. ඔහු, “ඒ තිෂ්බි ජාතික එලියා ය”යි කී ය.
2 රාජාවලිය 1:7-8 Sinhala New Revised Version 2018 (SNRV)