2 1 වංශාවලිය 31:3 - Compare All Versions

2 1 වංශාවලිය 31:3 SROV (Sinhala Revised Old Version)

තවද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිද්දෙන් දවන පූජා සඳහා එනම් උදේ සවස දවන පූජාද සබත් දවස්, අමාවක් සහ නියම මංගල්‍ය සම්බන්ධ දවන පූජාද සඳහා ඔහු ස්වකීය සම්පතින් රාජ කොටස නියමකෙළේය.

බෙදාගන්න
2 1 වංශාවලිය 31 SROV

2 1 වංශාවලිය 31:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වකීය සන්තකයෙන් රජුගේ දායකත්වය වූයේ දවන යාග පූජා සඳහා ය. එනම් උදෑසන හා සවස දවන යාග පූජා, සබත් දවස්හි, නව සඳ දවස්හි හා ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා ඇති නියමිත මංගල්‍යයන්හි දවන යාග පූජා යන වශයෙනි.

බෙදාගන්න
2 1 වංශාවලිය 31 SCV

2 1 වංශාවලිය 31:3 NRSV (Sinhala New Revised Version)

තවද, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිදි දවන යාග පූජා සඳහා එනම්, උදේ සවස දවන යාග පූජා ද සබත් දවස්, අමාවක් සහ ප්‍රසිද්ධ මංගල්‍ය සම්බන්ධ දවන යාග පූජා ද සඳහා ඔහු ස්වකීය රාජ සම්පතින් කොටසක් නියම කෙළේ ය.

බෙදාගන්න
2 1 වංශාවලිය 31 NRSV

2 1 වංශාවලිය 31:3 SNRV (Sinhala New Revised Version 2018)

තවද, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිදි දවන යාග පූජා සඳහා එනම්, උදේ සවස දවන යාග පූජා ද සබත් දවස්, අමාවක් සහ ප්‍රසිද්ධ මංගල්‍ය සම්බන්ධ දවන යාග පූජා ද සඳහා ඔහු ස්වකීය රාජ සම්පතින් කොටසක් නියම කෙළේ ය.

බෙදාගන්න
2 1 වංශාවලිය 31 SNRV

2 1 වංශාවලිය 31:3 NIV (New International Version)

The king contributed from his own possessions for the morning and evening burnt offerings and for the burnt offerings on the Sabbaths, at the New Moons and at the appointed festivals as written in the Law of the LORD.

බෙදාගන්න
2 1 වංශාවලිය 31 NIV