2 ලේකම් 31:3

2 ලේකම් 31:3 SCV

ස්වකීය සන්තකයෙන් රජුගේ දායකත්වය වූයේ දවන යාග පූජා සඳහා ය. එනම් උදෑසන හා සවස දවන යාග පූජා, සබත් දවස්හි, නව සඳ දවස්හි හා ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා ඇති නියමිත මංගල්‍යයන්හි දවන යාග පූජා යන වශයෙනි.