1 තෙසලෝනික 5:18 - Compare All Versions
1 තෙසලෝනික 5:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සෑම සියල්ලේදී ස්තුති දෙන්න. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි.
බෙදාගන්න
1 තෙසලෝනික 5 SCV1 තෙසලෝනික 5:18 SROV (Sinhala Revised Old Version)
සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
බෙදාගන්න
1 තෙසලෝනික 5 SROV1 තෙසලෝනික 5:18 NRSV (Sinhala New Revised Version)
සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.
බෙදාගන්න
1 තෙසලෝනික 5 NRSV1 තෙසලෝනික 5:18 SNRV (Sinhala New Revised Version 2018)
සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.
බෙදාගන්න
1 තෙසලෝනික 5 SNRV1 තෙසලෝනික 5:18 NIV (New International Version)
give thanks in all circumstances; for this is God’s will for you in Christ Jesus.
බෙදාගන්න
1 තෙසලෝනික 5 NIV