1 තෙසලෝනික 5:16-19
1 තෙසලෝනික 5:16-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හැම විට ප්‍රීතියෙන් සිටින්න; නොකඩව යාච්ඤාවේ යෙදෙන්න. සෑම සියල්ලේදී ස්තුති දෙන්න. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි. ආත්මයාණන්වහන්සේගේ දැල්වීම නො නිවාලන්න.
බෙදාගන්න
1 තෙසලෝනික 5 කියවන්න1 තෙසලෝනික 5:16-19 Sinhala Revised Old Version (SROV)
නිතරම ප්‍රීතිවෙන්න; නොකඩව යාච්ඤාකරන්න; සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය. ආත්මයාණන්වහන්සේ නොනිවන්න
බෙදාගන්න
1 තෙසලෝනික 5 කියවන්න1 තෙසලෝනික 5:16-19 Sinhala New Revised Version (NRSV)
නිතර ම ප්‍රීති වන්න, නොකඩව යාච්ඤා කරන්න, සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ. ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න
බෙදාගන්න
1 තෙසලෝනික 5 කියවන්න1 තෙසලෝනික 5:16-19 Sinhala New Revised Version 2018 (SNRV)
නිතර ම ප්‍රීති වන්න, නොකඩව යාච්ඤා කරන්න, සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ. ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න
බෙදාගන්න
1 තෙසලෝනික 5 කියවන්න
