1 තෙසලෝනික 5:10-11
1 තෙසලෝනික 5:10-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අප පිබිද සිටියත්, නිදා සිටියත් ක්රිස්තුස්වහන්සේ හා එක් ව අප වෙසෙන පිණිස උන්වහන්සේ අප උදෙසා මැරුණු සේක. එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කර ගන්න.
බෙදාගන්න
1 තෙසලෝනික 5 කියවන්න1 තෙසලෝනික 5:10-11 Sinhala Revised Old Version (SROV)
අප අවදිව සිටිතත් නිදාගනිතත් තමන්වහන්සේ සමඟ එක්ව ජීවත්වන පිණිස ක්රිස්තුස්වහන්සේ අප උදෙසා මළසේක. එබැවින් නුඹලා කරන්නාක්මෙන් එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න.
බෙදාගන්න
1 තෙසලෝනික 5 කියවන්න1 තෙසලෝනික 5:10-11 Sinhala New Revised Version (NRSV)
අප අවදි ව සිටියත්, නිඳා සිටියත්, තමන් වහන්සේ සමඟ එක් ව ජීවත් වන පිණිස ක්රිස්තුන් වහන්සේ අප උදෙසා මළ සේක. එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්, එකිනෙකාට ධෛර්ය දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න.
බෙදාගන්න
1 තෙසලෝනික 5 කියවන්න