1 සාමුවෙල් 2:7 - Compare All Versions

1 සාමුවෙල් 2:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ දුප්පත්කම එවන සේක; ධනවත් කරවන සේක; උන්වහන්සේ යටහත් කරන සේක; උසස් කරන සේක.

බෙදාගන්න
1 සාමුවෙල් 2 SCV

1 සාමුවෙල් 2:7 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ දිළිඳු කරනසේක, පොහොසත්කරනසේක. පහත්කරනසේක, උසස්කරනසේක.

බෙදාගන්න
1 සාමුවෙල් 2 SROV

1 සාමුවෙල් 2:7 NRSV (Sinhala New Revised Version)

සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක; පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක.

බෙදාගන්න
1 සාමුවෙල් 2 NRSV

1 සාමුවෙල් 2:7 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක; පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක.

බෙදාගන්න
1 සාමුවෙල් 2 SNRV

1 සාමුවෙල් 2:7 NIV (New International Version)

The LORD sends poverty and wealth; he humbles and he exalts.

බෙදාගන්න
1 සාමුවෙල් 2 NIV