1 සාමුවෙල් 2:21
1 සාමුවෙල් 2:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හන්නාට එසේ ස්වාමින්වහන්සේ කරුණා පෑ සේක. ඈ ගැබ් දරා, පුතුන් තිදෙනකු ද දියණියන් දෙදෙනකු ද බිහි කළා ය. ළමා සාමුවෙල් මේ අතර ස්වාමින්වහන්සේ ඉදිරියෙහි වැඩුණේ ය.
බෙදාගන්න
1 සාමුවෙල් 2 කියවන්න1 සාමුවෙල් 2:21 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ හන්නාට කරුණාකළසේක, ඈ ගර්භිණීව පුත්රයන් තුන්දෙනෙකුත් දූවරුන් දෙදෙනෙකුත් බිහිකළාය. සාමුවෙල් නම් ළමයා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැඩුණේය.
බෙදාගන්න
1 සාමුවෙල් 2 කියවන්න1 සාමුවෙල් 2:21 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ හන්නාට කරුණා කළ සේක. ඈ පිළිසිඳගෙන පුත්රයන් තුන්දෙනෙකු ද දූවරුන් දෙදෙනෙකු ද ලැබුවා ය. සාමුවෙල් නම් ළමයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වැඩිණි.
බෙදාගන්න
1 සාමුවෙල් 2 කියවන්න